ජැපනීස් මූවී ඩේටාබේස්

සරලව JMDb ලෙස කෙටි කර දක්වන, ජැපනීස් මූවී ඩේටාබේස් (日本映画データベース, Nihon Eiga Dētabēsu, ඉංග්‍රීසි:  Japanese Movie Database) යනු, ජපන් චිත්‍රපට, නලුවෝ, සහ නිෂ්පාදන කාර්ය මණ්ඩල පිළිබඳව තොරතුරු ඇතුළත් මාර්ගගත දත්ත සමුදායක් වෙයි.[1]මෙය ඉන්ටර්නෙට් මූවී ඩේටාබේස් හා බොහෝ දුරට සමාන මුත් මෙහි ලැයිස්තු ගත වන්නේ ජපානය තුළ පළමු මුදාහැරීම සිදුකළ චිත්‍රපට පමණි. 1997 දී Y. Nomura විසින් මෙම වෙබ් අඩවිය ආරම්භ කළ අතර, 1899 සිට අද දක්වා චිත්‍රපට පිළිබඳ තොරතුරු අඩංගු වෙයි.[1][2]

ජැපනීස් මූවී ඩේටාබේස්
අඩවියේ ප්‍රභේදය
මාර්ගගත ජපන් චිත්‍රපට දත්ත සමුදාය
භාෂාජපන් භාෂාව
හිමිකරුY. Nomura
නිර්මාණකරු(වෝ)Y. Nomura
වෙබ් ලිපිනයjmdb.ne.jp
ලියාපදිංචියOptional
දියත් කළ දිනය1997; වසර 27 කට පෙර (1997)
වර්තමාන තත්ත්වයActive

ආශ්‍රිත ලිපි

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ a b Inano, Tomohisa. "Research on Japanese Cinema". Columbia University. සම්ප්‍රවේශය 2007-06-19.
  2. ^ このサイトについて (ජපන් බසින්). Japanese Movie Database. සම්ප්‍රවේශය 2007-06-19.

භාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=ජැපනීස්_මූවී_ඩේටාබේස්&oldid=709045" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි