ජැකොබියානු සාහිත්‍යය

ජැකොබියානු සාහිත්‍යය


ශේක්ස්පියර්ගේ මරණයෙන් පසුව කවියකු හා නාට්‍ය කරැකු වන බෙන් ජොන්ස්න් ජැකොබියන් සමයේ ප්‍රධානම කතුවරයා විය. ජොන්ස් හට උරැම වු කලාවක් විය.

ජොන්සන්ගේ කලාව අනුගමනය කලවුන් ලෙස බර්මන්ට් හා ෆ්ලෙමර් දැක්විය හැකිය. ඔහුවු හාසෝකාව්දායක කථාවක් වන The knight of the burning pestle රචනා කළහ.මෙය මධ්‍යම බව්කිට හාස්‍යයට ලක්කරනනක් විය.

මේසමයේ තවත් ප්‍රසිද්ධ කලාවක් වුයේ පලිගැනිම් දක්වන නාට්‍යය. මේවා ජෝන් වෙබස්ටර් හා තෝමස් කිඩ් මගින් ප්‍රචලිත විය. ජෝර්ජ් චැජ්මන්ද මේ සදහා සිය දායකත්වය දැරිය. ඔහුගේ රචනා ජෝන් කිඩ්ස් ටද ආදර්ශයන් විය.

ජේම්ස් රජුගේ බයිබලය මෙසමයේ සිදුකළ විශාලතම පරියර්තනයක් විය. මෙය ක්‍රි.ව. ‍දි අරඹන ක්‍රි.ව. 1611 දි අවසන් විය. මෙය ඉංග්‍රිසි දෙවස්ථානවල පහසුව භාවිතා විය. මෙම ව්‍යාපෘතිය පළවන ජේම්ස් රජු විසින්ම මෙහෙයවන ලදී. මේ සදහා කතුවරැ හතලිස් හතක් දායක වුහ.

ශේක්සිප්යර් අමරතව ක්‍රි.ව 1600 දී නැගී සිටි කිව්වරැන් අතරට ජෝන් ඩොන්ද අයත් වේ.

මෙම කෘති සදහා බැරකන් රටාවන්ද ඉවහල් විය. එය ආගමානුකූල වු කලාවන් විය. මෙම කෘති ප්‍රොතෙස්තන්ත්‍රි ආගමිකයන් නැවත කතෝලික බැතිමතුන් ‍පත්කිරිම සදහා ඉවහල් විය.

"https://si.wikipedia.org/w/index.php?title=ජැකොබියානු_සාහිත්‍යය&oldid=471420" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි