ජැක් ද රිපර් යන නාමය ලබාදී ඇත්තේ ප්‍රසිද්ධ මිනීමරුවෙකුටයි. 1888 වසරේදී හා ඒ ආසන්නයේදී බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ වයිට්චැපල් දිස්ත්‍රික්කයේ දිළිදු ප්‍රදේශ ආශ්‍රිතව මොහු ජීවත් වූවායැයි සැලකේ. 

"https://si.wikipedia.org/w/index.php?title=ජැක්_ද_රිපර්&oldid=454062" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි