ජැක් කැලිස් විසින් රැස් කොට ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ශතක ලැයිස්තුව

ජැක් කැලිස් යනු, තුන්-ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයෙකි . "සැම කල්හි පහලවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා" ලෙසින් හැඳින්වෙන ඔහු,[1][2] තුන්-ඉරියව් ක්‍රීඩකයන් අතුරින් විශිෂ්ටතමයන්ගෙන් කෙනෙකු ලෙසින් සැලකෙන්නේ, ශ්‍රීමත්ගාර්ෆීල්ඩ් සෝබර්ස් හා සම තත්වයෙහි ලමිනි. [3] ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙහිදී, වෙනත් කිසිම දකුණු අප්‍රිකානුවෙකු සමත්වූ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක්වූ, ශතක (තනි ඉනිමකදී ලකුණු 100 ක් හෝ වැඩි ගණනක්) 45 ක් ඔහු විසින් රැස් කර ඇති අතර,[4] එක් දින ජාත්‍යන්තර (එදිජා) තරග වලදී ශතක 17 ක් රැස් කර ගෙන ඇත. [5] ටෙස්ට් තරග වලදී රැස් කල මුළු ලකුණු සහ එදිජා තරග වලදී රැස් කල මුළු ලකුණු සැලකූ කල, සමස්ත දකුණු අප්‍රිකානු පිතිකරුවන් අතුරින් පෙරමුණ ගැනීමට ඔහු සමත්ව ඇත. [6] [7]

වෙනත් ඕනෑම දකුණු අප්‍රිකානු ක්‍රීවකයෙකුට වඩා වැඩි ගණනක් ජාත්‍යන්තර ශතක ජැක් කැලිස් විසින් රැස් කර ගෙන ඇත.

සූචිය සංස්කරණය

  • * දක්වනුයේ ඔහු නො දැවී සිටි බවයි.
  •   දක්වනුයේ එම තරගයෙහිදී ඔහු දකුණු අප්‍රිකානු කණ්ඩායමෙහි නායකයා ලෙසින් සිටි බවයි.
  • ස්ථානය. දක්වනුයේ පිතිකරන අනුපිළිවෙලෙහි ඔහුගේ ස්ථානය වෙයි.
  • ටෙස්ට් දක්වනුයේ එම තරගාවලියෙහි ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව වෙයි.
  • ඉනිම. දක්වනුයේ තරගයේ ඉනිම වෙයි.
  • සි/පි/ස් දක්වනුයේ ස්ථානය සියරට (දකුණු අප්‍රිකාව), පිටරට (ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ ස්වදේශය) හෝ ස්වාධීන ස්ථානයකද යන වග වෙයි.
  • දිනය දක්වනුයේ තරගය ඇරඹුනු දිනය වෙයි.
  • පැරදුනි දක්වනුයේ දකුණු අප්‍රිකාව විසින් තරගය පැරදුනු බවයි.
  • දිනාගති දක්වනුයේ දකුණු අප්‍රිකාව විසින් තරගය දිනාගත් බවයි.
  • ජය පැරදුමකින් තොරව දක්වනුයේ තරගය ජය පැරදුමින් තොරව අවසන් වූ බවයි.
  • රැ/වේ දක්වනුයේ ඉනිම තුලදී ලකුණු රැස්කිරීමේ වේගය වෙයි.


ආශ්‍රිත සංස්කරණය

  1. බෙරී, ස්කයිල්ඩ් (21 නොවැම්බර් 2009). "සවුත් ඇෆ්රිකා ඕල්-රවුන්ඩර් ජැක් කැලිස් රූල්ඩ් අවුට් ඔෆ් ඕඩීඅයි අගේන්ස්ට් ඉංග්ලන්ඩ්". ද ඩේලි ටෙලිග්‍රාෆ්. ලන්ඩනය: ටෙලිග්‍රාෆ් මීඩියා ගෲප්. සම්ප්‍රවේශය 2010-12-29.
  2. නිකොල්, ඩෑන් (21 දෙසැම්බර් 2010). "කැලිස් ද ග්‍රේටස්ට් එවර්?". iafrica.com (ප්‍රයිමීඩියා). http://sport.iafrica.com/columns/dan_world/694888.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-10-19. 
  3. මැන්ත්‍රොප්, නීල් (22 දෙසැම්බර් 2006). "ෂෙයාරිං ස්පේස් විත් සර් ගැරී". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2010-12-29.
  4. "රෙකෝඩ්ස් / සවුත් ඇෆ්රිකා / ටෙස්ට් මැචර්ස් / මෝස්ට් එන්ඩ්රඩ්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2010-12-29.
  5. "රෙකෝඩ්ස් / සවුත් ඇෆ්රිකා / වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස් / මෝස්ට් හන්ඩ්රඩ්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2010-12-29.
  6. "රෙකෝඩ්ස් / සවුත් ඇෆ්රිකා / ටෙස්ට් මැචර්ස් / මෝස්ට් රන්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-01-02.
  7. "රෙකෝඩ්ස් / සවුත් ඇෆ්රිකා / වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස් / මෝස්ට් රන්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-01-02.