ජාවා හි ප්‍රඥාපාරමිතා

ජාවා හි ප්‍රඥාපාරමිතා යනුවෙන් හැඳින්වෙන්නේ 13වන සියවසේ ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා හි සිංහසාරියෙහි නිර්මාණය වූ ප්‍රඥාපාරමිතා බෝධිසත්ත්වදේවිය නිරූපිත මූර්තියකි.[1] ඉහළ කලාත්මක සහ ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ප්‍රතිමාව පුරාතන ජාවා හි සම්භාව්‍ය හින්දු-බෞද්ධ කලාවේ අග්‍රකෘතියක් ලෙස සැලකේ.[2] වර්තමානයේ, මෙම ප්‍රතිමාව ජකර්තාහි ඉන්දුනීසියානු ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

ප්‍රඥාපාරමිතා
නැගෙනහිර ජාවාවෙන් හමුවූ ප්‍රඥාපාරමිතා ප්‍රතිමාව
මාධ්‍යයඇන්ඩසයිට් පාෂාණය
ප්‍රමාණයඋස 126 cm, පළල 50 cm
නිර්මාණය වූයේ13වන සියවස පමණ
සොයාගනු ලැබූයේසිංහසාරි විහාරය අසල චුන්ග්කුප් පුත්‍රී, මලාන්ග්, නැගෙනහිර ජාවා, ඉන්දුනීසියාව (1818)
වර්තමාන පිහිටුමඉන්දුනීසියාවේ ජාතික කෞතුකාගාරය, ජකර්තා

ගැලරිය සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Collectionː Prajnaparamita". National Museum of Indonesia. 9 January 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 May 2015.
  2. "Prajnaparamita". Virtual Collections of Asian Masterpieces. සම්ප්‍රවේශය 17 May 2015.
"https://si.wikipedia.org/w/index.php?title=ජාවා_හි_ප්‍රඥාපාරමිතා&oldid=467255" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි