ආචාර්ය ජාලිය උඩුවැල්ල (ඉංග්‍රීසි: Jaliya Uduwella) යනු කොළඹ ලේඩි රිජ්වේ මහ රෝහලහි ප්‍රධාන භෞත චිකිත්සක වරයායි. ඔහු රජයේ භෞතචිකිත්සක සංගමයේ හිටපු සභාපති වරයායි.

ජාලිය උඩුවැල්ල
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේලේඩි රිජ්වේ මහ රෝහලහි ප්‍රධාන භෞත චිකිත්සක
ආගමබෞද්ධ

ජාලිය උඩුවැල්ල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ජාලිය_උඩුවැල්ල&oldid=592056" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි