ජානකී චාන්දනී මුණසිංහ

ජානකී චාන්දනී මුණසිංහ 2000 වර්ෂයේදී කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙන් චිත්‍ර කලා පාඨමාලාව වෙනුවෙන් ලලිත කලාවේදී උපාධි ලත් අයෙකි. 2002 දී ශ්‍රී ලංකා ගුරු සේවයට බැඳුණ ඇය මේ වනවිට ශ්‍රී ලංකා ගුරු සේවයේ දෙවන ශ්‍රේණියේ පළවෙනි පන්තියේ ගුරුවරියක හැටියට සේවය කරය්.

"https://si.wikipedia.org/w/index.php?title=ජානකී_චාන්දනී_මුණසිංහ&oldid=469282" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි