ජාත්‍යන්තර සාක්ෂරතා දිනය

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය යනු සෑම වසරකම සැප්තැම්බර් 8 වන දින සමරනු ලබන ජාත්‍යන්තර සැමරුමකි. එය යුනෙස්කෝ සංවිධානය විසින් 1966 ඔක්තෝබර් 26 දින එහි 14 වන මහා සභා සැසිවාරයේදී ප්‍රකාශයට පත් කරන ලදී. මුල් වරට මෙම දිනය සමරනු ලැබ ඇත්තේ 1967 වර්ෂයේ දී වේ. සාක්ෂරතා දිනයේ අරමුණ වන්නේ පුද්ගල, ප්‍රජාව සහ සමාජය වශයෙන් සාක්ෂරතාවයේ වැදගත්කම ඉස්මතු කිරීමයි.[1][2]

යොමු සංස්කරණය

  1. "International Literacy Day". UNSECO. සම්ප්‍රවේශය 24 October 2018.
  2. "World Literacy Day 2020: Theme, History, Significance And Quotes". NDTV.com. සම්ප්‍රවේශය 2020-09-10.

බාහිර සම්බන්ධක සංස්කරණය