ජාත්‍යන්තර ක්‍රිකට් 2018-19

[1]

සැප්තැම්බර් සංස්කරණය

සැප්තැම්බර් 15 :   2018 ආසියානු කුසලානය

ඔක්තෝබර් සංස්කරණය

දිනය තීරණය කළ යුතුය :     එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2018-19
දිනය තීරණය කළ යුතුය :     බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2018-19
දිනය තීරණය කළ යුතුය :     දකුණු අප‍්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරය 2018-19
දිනය තීරණය කළ යුතුය :     බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ සංචාරය 2018-19

නොවැම්බර් සංස්කරණය

නොවැම්බර් 03 :   2018 කාන්තා විස්සයි20 ලෝක කුසලානය
දිනය තීරණය කළ යුතුය :     ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරය 2018-19

දෙසැම්බර් සංස්කරණය

දිනය තීරණය කළ යුතුය :     පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප‍්‍රිකා සංචාරය 2018-19
දිනය තීරණය කළ යුතුය :     ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2018-19

ජනවාරි සංස්කරණය

දිනය තීරණය කළ යුතුය :     ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරය 2018-19
දිනය තීරණය කළ යුතුය :     සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ සංචාරය 2018-19
දිනය තීරණය කළ යුතුය :     ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2018-19

පෙබරවාරි සංස්කරණය

දිනය තීරණය කළ යුතුය :     ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2018-19

මාර්තු සංස්කරණය

මුලාශ්‍ර සංස්කරණය

  1. "Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 December 2017.