ජල්ෂගාර්
ජල්ෂගාර්[1] (බෙංගාලි: জলসাঘর ජල්ෂගාර්, "සංගීත කාමරය") යනු 1958 තිරගතවූ සහ සත්‍යජිත් රායි විසින් අධ්‍යක්ෂණය කල සහ චාබි බිස්වාස් රඟ පෑ ඉන්දියානු බෙංගාලි ක‍්‍රියාපර චිත‍්‍රපටයකි.
- ^ සංරක්ෂිත පිටපත, http://www.satyajitray.org/films/jalsagh.htm, ප්‍රතිෂ්ඨාපනය 2018-04-21
ජල්ෂගාර් | |
---|---|
සංගීත කාමරය | |
අධ්‍යක්ෂණය | සත්‍යජිත් රායි |
නිෂ්පාදනය | සත්‍යජිත් රායි |
තිරචනය | සත්‍යජිත් රායි |
පදනම | තාරාශංකර් බන්දෝපාද්‍ය විසින් රචිත ජල්ෂගාර් කෙටිකතාව |
රගපෑම | චාබි බිස්වාස් පද්මා දේවි පින්කයි සෙන් ගුප්තා ගංගා පද බෝස් තුල්සි ලහාරි කාලි සර්කාර් උස්තාද් වහීඩ් කාන් රෝෂන් කුමාරි බෙගම් අක්තාර් |
සංගීතය | විලයාත් කාන් |
සිනමාකරණය | සුබ්රාතා මිත්‍ර |
සංස්කරණය | දුලාල් දුත්ත |
නිෂ්පාදන සමාගම | අවුරෝරා |
බෙදාහැරීම | කන්ටෙම්පරරි ෆිල්ම්ස් (එරා) එඩ්වඩ් හැරිසන් (එජ) |
නිකුත් කල දිනය |
|
ධාවන කාලය | 100 විනාඩි |
රට | ඉන්දියාව |
භාෂාව | බෙන්ගාලි |