ජය් ජොවාන් ජය් කිසාන්

ජය් ජොවාන් ජය් කිසාන් (සිංහල: සොල්දාදුවාට ජය වේවා, ගොවියාට ජය වේවා) යනු, 1965 වසරෙහිදී දිල්ලියේ, රාම්ලීලා මැදාන් හිදී පැවැති මහජන රැස්වීමකදී, ඉන්දියානු අග්‍රාමාත්‍ය ලාල් බහාදූර් ශාස්ත්‍රී විසින් ඉන්දියාව වෙත ලබා දුන් උද්‍යෝග පාඨයයකි. එහි අර්ථය වූයේ, සොල්දාදුවාට ජය වේවා සහ ගොවියාට ජය වේවා යන්නයි.[1][2]


ආශ්‍රිත සංස්කරණය

  1. "ද ග්‍රවුන්ඩ් බිනීත් හර් ෆීට්". Livemint. අප්‍රේල් 5, 2014. සම්ප්‍රවේශය 2014-04-05.
"https://si.wikipedia.org/w/index.php?title=ජය්_ජොවාන්_ජය්_කිසාන්&oldid=317869" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි