ජපාන සම්මත වේලාව
ජපාන සම්මත වේලාව (日本標準時 Nihon Hyōjunji , [ɲihoɴ çoːdʑɯɰ̃dʑi] හෝ Chūō Hyōjunji (中央標準時 , [tɕɯːoː çoːdʑɯɰ̃dʑi]), Japan Standard Time, JST) යනු ජපානයේ සම්මත වේලා කලාපයයි. එය UTC වලට වඩා පැය නවයක් (9) ඉදිරියෙන් සිටියි (එනම් එය UTC+09:00 වේ).[1]
ජපාන සම්මත වේලාව | |
---|---|
Time zone | |
UTC offset | |
JST | UTC+09:00 |
Current time | |
06:53, 25 මාර්තු 2023 JST [refresh] | |
Observance of DST | |
DST is not observed in this time zone. |
ආශ්‍රිතසංස්කරණය
මූලාශ්‍රසංස්කරණය
- ↑ "Current Local Time in Japan". timeanddate.com.