ජපානයෙහි සිනමාව (日本映画 නිහෝන් එයිගා ?, දේශීය වශයෙන් 邦画 හෝගා, "දේශීය සිනමාව" ලෙසින්ද හැඳින්වෙයි) සතුව වසර 100 ඉක්මවන ඉතිහාසයක් ඇත. ජපානය සතුව ලෝකයේ පැරණිතම සහ විශාලතම චිත්‍රපට කර්මාන්තයක් සතු වෙයි; 2010 වසර වන විට, නිපදවෙන වෘත්තාන්ත චිත්‍රපට සංඛ්‍යාව පරිදී එය සතරවන විශාලතමය විය. [5] 2011 වසරෙහිදී ජපානය තුල වෘත්තාන්ත චිත්‍රපට 411 නිපැයුනු අතර එය වෙතින් 54.9% ක ජනකාන්තභාවයකට හිමිවූ US$2.338 බිලියන ප්‍රමාණයක ආදායමක් උපැයිණි. [6]

ජපානයෙහි සිනමාව
කෝබේහී ෂින්ගෙකි-කයිකං ‍
තිර සංඛ්‍යාව3,318 (2013)[1]
 • ඒක පුද්ගල100,000 පුද්ගලයන්ට 2.9 (2011)[2]
ප්‍රධාන බෙදාහරින්නෝසී/ස ටෝහෝ සමාගම 32.6%
වෝල්ට් ඩිස්නි ස්ටූඩියෝස් ජැපෑන් 10.7%
සී/ස තෝඒ සමාගම 8.9%[3]
නිෂ්පාදිත වෘත්තාන්ත චිත්‍රපට  (2012)[4]
මුළු554

ඉතිහාසය සංස්කරණය

1940 ගණන් සංස්කරණය

අකිරා කුරෝසාවා 1943 වසරෙහිදී වෘත්තාන්ත චිත්‍රපට වෙත ඔහුගේ මංගලාවතරණය සිදු කලේ සුනාටා සන්ෂිරෝ සමගිනි.


ආශ්‍රිත සංස්කරණය

  1. කෙවින් මා (29 ජනවාරි 2014). "ජැපෑන් බොක්ස් ඔෆිස් ඩවුන් 0.5% ඉන් 2013". ෆිල්ම් බිස්නස් ඒෂියා. සම්ප්‍රවේශය 30 ජනවාරි 2014.
  2. "ටේබල් 8: සිනමා ඉන්ෆ්රාස්ට්‍රක්චර් - කැපෑසිටි". සංඛ්‍යානය සඳහා යුනෙස්කෝ ආයතනය. සම්ප්‍රවේශය 5 නොවැම්බර් 2013.
  3. "ටේබ්ල් 6: ෂෙයාර් ඔෆ් ටොප් 3 ඩිස්ට්‍රිබියුටර්ස් (එක්සෙල්)". සංඛ්‍යානය සඳහා යුනෙස්කෝ ආයතනය. සම්ප්‍රවේශය 5 නොවැම්බර් 2013.
  4. සැකිල්ල:උපන්‍යාස වේ
  5. "ටොප් 50 කන්ට්‍රීස් රෑන්ක්ඩ් බයි නම්බර් ඔෆ් ෆීචර් ෆිල්ම්ස් ප්‍රොඩියුස්ඩ්, 2005–2010". ස්ක්‍රීන් ඕස්ට්‍රේලියා. ඔක්තොම්බර් 27, 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-07-14. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  6. "ජැපනීස් බොක්ස් ඔෆිස් සේල්ස් ෆෝල් 18% ඉන් 2011". ඇනිමි නිවුස් නෙට්වර්ක්. 2012-01-26. සම්ප්‍රවේශය 2012-01-28.
"https://si.wikipedia.org/w/index.php?title=ජපානයෙහි_සිනමාව&oldid=369936" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි