ජනගහණ ප‍්‍රවේණි විද්‍යාව

ජනගහණ ප‍්‍රවේණි විද්‍යාව යනු ඇලීල සංඛ්‍යාතය ව්‍යාප්තිය සහ ප්‍රධාන පරිණාමීය ක්‍රියාවලීන් සතරෙහි බලපෑම නිසා එහි ඇතිවන වෙනස් කම් පිළිබඳ අධ්‍යයනයයි: ස්වභාවික වරණය, ජානමය ප්ලාවිතය, විකෘතිය සහ ජාන ගැල්ම. එය විසින් ප්‍රතිසංයෝජනය, ජනගහණ අනුබෙදුම සහ ජනගහණ ව්‍යුහය යන සාධක ද සැලකිල්ලට ගනියි. ඒ අනුව එය අනුවර්තනය සහ විහේෂිකරණය වැනි ප‍්‍රපංචයන් විස්තර කිරිමට වැයම් කරයි. ජනගහණ ප‍්‍රවේණි විද්‍යාව නුතන විකාශනාත්මක සංහ්ලේෂනයෙහි වැදගත් කොටසක් විය. එහි මුලික ආරම්භකයන් වුයේ මිට සම්බන්ධ හික්ෂනයක් වු ප‍්‍රමානාත්මක ප‍්‍රවේනි විද්‍යාවට ද පදනම දැමු සෙවෝල් රයිට්, ජේ.බී.එස්. හැල්ඬේන් සහ ආර්.ඒ.ෆිෂර් ය.

විෂය පථය හා න්‍යායාත්මක විමර්ශනය

නුතන විකාශනාත්මක සංශ්ලේෂනයෙහි ඉතාමත් වැදගත් විධිමත් ජයග‍්‍රහනය වුයේ ගණිතමය ජනගහන ප‍්‍රවේනි විද්‍යාවේ රාමුව සැකසිමයි. අනුක ප‍්‍රවේණි විද්‍යාවෙන් හෙලිකරන ලද මෙන්ඩෙලියානු නොවන පැතිකඩ මොහොතකට බැහැර කල ද මෙය පැහැදිලිවම යෝධ කාර්ය භාරයකි. මෙම පරිවර්තනය පහත දැක්වෙන අන්දමින් ක‍්‍රමානුරුපව දැකිය හැකි.

(1974 වර්ෂයේ ලෙවාන්ටින් ගේ පොතෙහි පිටු අංක 12 න් උපුටා ගැනිනි) එ මගින් ජානමය සහ අපිජානමය නිති. කියාකාරි ජිව විද්‍යාවේ විවිධ පැතිකඩ හෝ ප්‍රවේණි දර්ශනය රූපානු දර්හනයකට හරවන සංවර්ධවයක් නියෝජනය කරයි. මෙය අපි ප්‍රවේණික දර්ශන රුපානු දර්ශන සිතියම ලෙස හදුන්වමු.


== සටහන්

== සංස්කරණය

| Population genetics |}

ශීර්ෂ පෙළ සංස්කරණය