එයාර් වය්ස් මාර්ෂල් ජනක් වනිගතුංග (ඉංග්‍රීසි: Janak Wanigatunge) USP යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අධ්‍යක්ෂ ඉලෙක්ට්‍රොනික සහ විදුලි සංදේශ ඉංජිනේරු ශ්‍රී ලංකා ගුවන් හමුදාව තනතුර හොබයි.

ජනක් ප්‍රසන්න වනිගතුංග
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා ගුවන් හමුදාව
පදවියඑයාර් වය්ස් මාර්ෂල්
අණදීම්අධ්‍යක්ෂ ඉලෙක්ට්‍රොනික සහ විදුලි සංදේශ ඉංජිනේරු
සටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
ප්‍රදානඋත්තම සේවා පදක්කම
psc

ජනක් වනිගතුංග කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ජනක්_වනිගතුංග&oldid=592012" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි