ඡයාරූප පත්‍රකලාවේදය
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. |
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. |
ඡායාරූප පත්‍රකලාවේදනය යනු කතාන්දරයක් පැවතිම සදහා රූප නිර්මාණ කරන මාධ්‍ය ක්‍රමයකි. සාමාන්‍යෙන් මෙහි දී නෂ්ඵල ඡයාරූප යොදා ගැනුනද, වීඩියෝද මේ සදහා අදාල කර ගත හැක. මෙය ඡායාරූප කරනයේ වෙනත් ශාකාවන්ගෙන් වෙනස් වන්නේ පහත හේතු නිසාය.
- කාලානු රූපවීම - රූපවලට අර්ථයක් ලැබෙන්නේ වර්තමාන සද්ධි දාමයක් තුලය.
- වාස්තවික බව - රූප සටහන්වී ඇති තත්වයකම ,සැබෑ තත්වයේ සාධාරන නියෝජනයකි.
- වෘත්තාන්ත බව - රූපවල එකතුව හරහා ප්‍රේක්ෂකයාට සංසකෘතික මට්ටමෙන් කරුණු වටහා ගත හැක.
ලේඛයෙකු මෙන්ම ඡායාරූප පත්‍රකලාවේදියෙකු ද වාර්තා කරුවෙකි. එහෙත් වෙනස වන්නේ ඔවුන් ශනික තිරන ගත යුතු වීම බොහෝ භාදක වලට මුහුණ දිය යුතු වීම සහ බොහෝ විට ඡයාරූප උපකරන ලග තබා යුතු වීමයි.