ඡයාරූප පත්‍රකලාවේදය


ඡායාරූප පත්‍රකලාවේදනය යනු කතාන්දරයක් පැවතිම සදහා රූප නිර්මාණ කරන මාධ්‍ය ක්‍රමයකි. සාමාන්‍යෙන් මෙහි දී නෂ්ඵල ඡයාරූප යොදා ගැනුනද, වීඩියෝද මේ සදහා අදාල කර ගත හැක. මෙය ඡායාරූප කරනයේ වෙනත් ශාකාවන්ගෙන් වෙනස් වන්නේ පහත හේතු නිසාය.

  • කාලානු රූපවීම - රූපවලට අර්ථයක් ලැබෙන්නේ වර්තමාන සද්ධි දාමයක් තුලය.
  • වාස්තවික බව - රූප සටහන්වී ඇති තත්වයකම ,සැබෑ තත්වයේ සාධාරන නියෝජනයකි.
  • වෘත්තාන්ත බව - රූපවල එකතුව හරහා ප්‍රේක්ෂකයාට සංසකෘතික මට්ටමෙන් කරුණු වටහා ගත හැක.

ලේඛයෙකු මෙන්ම ඡායාරූප පත්‍රකලාවේදියෙකු ද වාර්තා කරුවෙකි. එහෙත් වෙනස වන්නේ ඔවුන් ශනික තිරන ගත යුතු වීම බොහෝ භාදක වලට මුහුණ දිය යුතු වීම සහ බොහෝ විට ඡයාරූප උපකරන ලග තබා යුතු වීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=ඡයාරූප_පත්‍රකලාවේදය&oldid=579055" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි