ඡන්ද කොලීජිය
අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති සහ උප ජනාධිපති තෝරාපත්කරගන්නා ආයතනය ඡන්ද කොලීජිය නම්වේ. වසර 4කට වරක් සර්වජන ඡන්දයෙන් ඡන්ද කොලීජියට පත්වන "චන්දකරුවෝ " (electors) විසින් ජනාධිපති සහ උප ජනාධිපති තෝරාපත්කරගනු ලබයි. සෑම චන්දකරුවෙකුට ඡන්ද කොලීජියතුල එක් ඡන්දයකට හිමිකම ඇත.
භූමිය අනුව චන්දකරුවෝ නියෝජනය සංස්කරණය
ඡන්ද කොලීජියේ නියෝජනයට පත්වන චන්දකරුවෝ 538 දෙනාගේ නියෝජනය පහත පරිදි වේ. මෙම නියෝජනය ජන සංඛ්‍යාව අනුව එකම
වර්ගය අනුව චන්දකරුවෝ සංස්කරණය
- සාමාන්‍ය චන්දකරුවෝ
- සෙනෙට් සභිකයෝ
චන්දකරුවෙක් විසින් නියෝජනය කරන ජනසංඛ්‍යාව සංස්කරණය
එක් චන්දකරුවෙක් හෙවත් ඡන්ද කොලීජියතුල එක් චන්දයකින් නියෝජනය වන ජනසංඛ්‍යාව ප්‍රදේශය අනුව වෙනස්වේ.