කාව්‍ය ආකෘතිය හා සම්බන්ධ අංගයකි; ඡන්දස. කිසියම් කාව්‍ය වෘත්තයක අක්ෂර නියමය ඡන්දස යනුවෙන් සරල ලෙස හැදින්විය හැකි ය. මේ සම්බන්ධව පෙර අපර දෙදිග ම විචාරකයින්ගේ අවදානය යොමු වී තිබේ. අතීතයේ සිට ම සිංහල කාව්‍ය ශාස්ත්‍රයට ආවේනික ඡන්දස් සම්ප්‍රදායක් තිබුණු අතර ඊට සංස්කෘත පාලි ප්‍රාකෘත භාෂාවල ඡන්දස් සම්ප්‍රදායන්හි ආභාසය ලැබිණි.

(ඡන්දස කවියේ මූලික රිද්මානුකූල පදනම ලෙස කාව්‍ය ශාස්ත්‍රයෙහිලා හැදින්‍ වේ. )In poetry, the meter (or metre) is the basic rhythmic structure of a verse. Many traditional verse forms prescribe a specific verse meter, or a certain set of meters alternating in a particular order. Prosody is a more general linguistic term, that includes poetical meter but also the rhythmic aspects of prose, whether formal or informal. The scansion of a poem is the analysis of its metrical structure. Contents [hide]

"https://si.wikipedia.org/w/index.php?title=ඡන්දස&oldid=469239" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි