චෙර් (උපත චෙරිලින් සාර්කිෂියන්; මැයි 20, 1946) යනු ඇමරිකානු ගායිකාවක, නිළියක සහ රූපවාහිනී නිවේදිකාවකි. මාධ්‍ය තුළ සාමාන්‍ය ව්‍යවහාරයේ පොප් දෙවඟන ලෙස හැඳින්වෙන ඇය, පුරුෂ මූලික ක්ෂේත්‍රය තුළ ස්ත්‍රී ස්වාධීනත්වය සංකේතවත් කළා ය.

චෙර්
1970 දශකයේ ඇගේ ජනප්‍රිය ඡායාරූපයක්
උපත
චෙරිලින් සාර්කිෂියන්

මැයි 20, 1946 (1946-05-20) (වයස 77)
වෙනත් නම්
  • චෙරිල් ලපියරේ
  • චෙර් බෝනෝ
  • චෙරිලින් සාර්කිෂියන් ලා පියරේ බොනෝ ඕල්මන්
රැකියාව
  • ගායිකාවක
  • නිළියක
  • කතුවරියක
  • ව්‍යාපාරිකාවක
  • ප්‍රහසන ශිල්පිනියක
  • නර්තන ශිල්පිනියක
  • මෝස්තර නිර්මාණ ශිල්පිනියක
  • නිරූපිකාවක
  • සමාජ සේවිකාවක
  • පද්‍ය රචිකාවක
  • රූපවාහිනී නිවේදිකාවක
සක්‍රීය වසර1963 – වර්තමානය
කලත්‍රයා(යන්)
දරුවන්
දෙමව්පියන්(s)
සම්මානසම්පූර්ණ ලැයිස්තුව
සංගීත වෘත්තිය
ප්‍රභේද
වාද්‍ය භාණ්ඩVocals
ලේබල
සම්බන්ධිත රඟපෑම්
වෙබ් අඩවියcher.com
"https://si.wikipedia.org/w/index.php?title=චෙර්&oldid=441735" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි