චිත්‍රය-ඇල්බ්‍රෙච්ට් ඪුරෙර්

Albrecht Durer යනු ජර්මානු චිත්‍ර ශිල්පියෙක් මුද්‍රණ කරුවෙක් හා න්‍යාය වාදියෙක් අදටත් සුප්‍රසිද්ධ ඔහුගේ නෙලීම් අතර මරණය යක්ෂයා හා නයිට්වරයා වේ. එමෙන්ම 1514 දී ශාන්ත ජෙරෝම් අධ්යයන කටයුතු සිදු කරද්දි හා 1514 දී Melencolia 1 ද වේ. ඒවා අතිමහත් විශ්ලේශණයන්හි හා අර්ත නිරූපනයන්හි විෂය විය. ඔහුගේ දිය සායම් චිත්‍ර ඔහු යුරෝපයේ ප්‍රතම භූ දර්ශන චිත්‍ර ශිල්පියෙක් ගණයේලා තබයි. එමෙන්ම ඔහුගේ ලී කැටයම් එම මාධ්‍යයේ විභවය විප්ලවයකට ලක් කළේය. උතුරු චිත්‍ර ශිල්පයට සම්භාව්ය මෝසතරාංග හදුන්වාදීම ඔහුගේ ඉතාලියානු චිත්‍ර ශිල්පය හා ජර්මානු මානව වාදය පිළිබද දැනුම තුළින් සිදු වු අතර එය ඔහුගේ උතුරු කලාව යලි ගොඩ නැංවීමේ වැදගත් චරිත අතර ස්ථානය සුරක්ෂිත කරන ලදී. මෙය ඔහුගේ ගණිතය පර්යාව ලෝකනය හා සත්‍ය සමානුපාතයේ මූළ ධර්ම අඩංගු න්‍යායික නිබන්ධනයේ පිළිබිඹුවේ.

1500 දී තෙල් සායමින් පුවරුව මත කළ Albrecht Durer ගේ ස්වයං ප්‍රතිරූපයයි ඇල්බ්‍රෙච්ට් ඪුරෙර්
උපන් නම Albrecht Durer
උපත ජර්මනියේ නිවුරම්බර්ග් හිදී
විපත 1528.04.06, ජර්මනියේ නිවුරම්බර්ග්හිදී (වයස 56 දී)
ජාතිය ජර්මන්
ක්ෂේත්‍රය මුද්‍රණ කරණය, චිත්‍ර ශිල්පය, කැටයම් කරණය

ඔහුගේ සිත්තම් යුරෝපය තුළ වසය 20 ගණන් වලදීත් ඔහුගේ තත්ත්වය ගොඩ නංවන ලදී. එමෙන්ම ඔහු උතුරු යුරෝපයේ සදා කාලික පුනරුදයේ විශ්ෂ්ඨතම චිත්‍ර ශිල්පියා ලෙස මතභේදාත්මකව හැදින්වේ.




References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Albrecht_D%C3%BCrer