චාල්ස් තෝමස් බයස් ටර්නර් (16 නොවැම්බර් 1862 – 1 ජනවාරි 1944, ඕස්ට්‍රේලියාවෙහි, නිව් සවුත් වේල්ස්හි, මැන්ලි හී) යනු ඕස්ට්‍රේලියාව විසින් සැම කල්හී නිපැයුනු විශිෂ්ටතමයන් අතුරින් එකෙකු ලෙසින් සැලකෙන පන්දු යවන්නෙකි.

චාල්ස් ටර්නර්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමචාල්ස් තෝමස් බයස් ටර්නර්
උපත16 නොවැම්බර් 1862(1862-11-16)
අපනාමයචාලි, ටෙරර්
"https://si.wikipedia.org/w/index.php?title=චාල්ස්_ටර්නර්&oldid=371649" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි