චාලට්ස් වෙබ් වනාහි ගෞරවාන්විත ඇමරිකානු කතුවරයෙකු වන ඊ. බී. වයිට් විසින් ලියන ලද ත්‍යාග ලබන ළමා නවකතාවක් වන අතර, චාලට්ස් නමැති නුවණක්කාර මකුළුවා විසින් විල්බර් නමැති ඌරාව පශුඝාතනයෙන් බේරා ගන්නා අයුරු මෙම කතාවෙන් නිරුපනය වේ. මෙම පොත ගැරත් විලියම්ස් විසින් රූප සටහන් යොදා 1952 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කොට ඇත.

චාලට්ස් වෙබ්
ගොනුව:CharlotteWeb.png
පොතෙහි කවරය
කර්තෘඊ. බී. වයිට්
සන්නිදර්ශකගැරත් විලියම්ස්
රටඇමරිකානු එක්සත් ජනපදය
භාෂාවඉංග්‍රීසි
ප්‍රභේදයළමා
ප්‍රකාශකයාහපර්කොලින්ස්
ප්‍රකාශිත දිනය
1952
පිටු192 pp
"https://si.wikipedia.org/w/index.php?title=චාලට්ස්_වෙබ්&oldid=250820" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි