චාරිත්රානුකූල නර්තනය
චාරිත්රානුකූල නර්තනය නර්තන වර්ගීකරණයේ ප්රධාන කොටසකි . එහි පරමාර්ථය චාරිත්රානුකූල හෝ උත්සවාකාර විය හැක.
මෙයට ඇතුලත් නර්තන සම්ප්රදායෝ නම්
- - තරගකාරී නර්තනය, ශෲංගාරාත්මක නර්තනය, උපයෝගී නර්තනය, ප්රසාංගික නර්තනය, සමාජයීය නර්තනය
- උත්සව නර්තනය
- සැනකෙලි නර්තනය
- සැනකෙලි නර්තනය
- ඉපැරණි ශිෂ්ටාචාර වල නර්තන
- පුරාණ ග්රීසිය
- පුරාණ රෝමය
- සාම්ප්රදායික ඉන්දියානු නර්තන
- පුරාණ ග්රීසිය
- පූජා ඉන්ද්රජාලික අත්භූත හෝ ආත්මික නර්තනය
- සර්කල් ඩාන්ස්
- කොරොබොර්රී
- විශ්වීය සාමයේ නර්තනය
- ආගමික නර්තන
- ඉන්දියානු පූජා නර්තන
- සේමා හෙවත් ඩර්විශ් නර්තන
- යුධ නැටුම්
- ආයුධ නැටුම්
- සර්කල් ඩාන්ස්