චාප නම්‍යතාවය යනු ,ඉල්ලුම් වක්‍රයේ නිිිිශ්චිත ලක්ෂ්‍ය දෙකක් අතර නැතහොත් දෙන ලද මිල දෙකක් අතර ( මිල පරාසයක ) නම්‍යතාවය ගණනය කිරීම වේ. මෙහි දී විශාල මිල වෙනසකට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස මනිනු ලබන අතර වඩාත් ප්‍රායෝගික සංකල්පයක් වේ.

චාප නම්‍යතා සූූූත්‍රය,

EDP = ∆ Qd/ ∆P × P1 + P2 / Qd1 + Qd2 වේ.

"https://si.wikipedia.org/w/index.php?title=චාප_නම්‍යතාවය&oldid=469228" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි