චාප නම්‍යතාවය
චාප නම්‍යතාවය යනු ,ඉල්ලුම් වක්‍රයේ නිිිිශ්චිත ලක්ෂ්‍ය දෙකක් අතර නැතහොත් දෙන ලද මිල දෙකක් අතර ( මිල පරාසයක ) නම්‍යතාවය ගණනය කිරීම වේ. මෙහි දී විශාල මිල වෙනසකට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස මනිනු ලබන අතර වඩාත් ප්‍රායෝගික සංකල්පයක් වේ.
චාප නම්‍යතා සූූූත්‍රය,
EDP = ∆ Qd/ ∆P × P1 + P2 / Qd1 + Qd2 වේ.