‌ධනානන්ද ගෙන් මගධය බෙරාගෙන චක්‍රවර්ති චන්ද්‍රගුප්ත මෞර්ය අධිරජු හට රජ්‍ය පාලනය ලබා ගනිමට සහය දැක්වූ ආචාර්ය වරයාය.මොහු චක්‍රවර්ති චන්ද්‍රගුප්ත මෞර්ය අධිරජු හටත් එතුමාගෙ පුත් බිනදුසාර අධිරජු හටත් බිනදුසාර අධිරජුගේ පුත් වන චක්‍රවර්ති අශෝක අධිරජු හටත් රජ්‍ය පාලනයට උපදෙස් අනුශාසනා දුන් මහා ප්‍රඥාවකින් හෙබි පුද්ගලයෙකි

"https://si.wikipedia.org/w/index.php?title=චානක්‍ය&oldid=482197" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි