චර්චිල් යුද්ධ අමාත්‍ය මණ්ඩලය
චර්චිල් යුද්ධ අමාත්‍ය මණ්ඩලය යනු කොන්සර්වේටිව්-නායකත්වය යටතේවූ එක්සත් රාජධානියෙහි සභාග රජයක් වූ අතර දෙවන ලෝක යුද්ධයෙහි බොහෝ කාලයක් තුල එය පැවතියේය.
චර්චිල් යුද්ධ අමාත්‍ය මණ්ඩලය | |
---|---|
කැබිනට් මණ්ඩලය | |
1940–1945 | |
පිහිටවූ දිනය | 10 මැයි 1940 |
විසිරවූ දිනය | 23 මැයි 1945 |
පුද්ගලයින් සහ සංවිධාන | |
රාජ්‍ය නායක | හයවන ජෝර්ජ් රජ |
රජයේ ප්‍රධානියා | වින්ස්ටන් චර්චිල් |
නියෝජ්‍ය රජයේ ප්‍රධානියා | ක්ලෙමන්ට් ඇට්ලී (1942–1945) |
සාමාජිකයාගේ පක්ෂ | |
ව්‍යවස්ථාදායකයෙහි තත්ත්වය | බහුතරය (සභාගය) |
ඉතිහාසය | |
ව්‍යවස්ථාදායක ධූර වාරය(න්) | 37වන පාර්ලිමේන්තුව |
Incoming formation | නෝර්වේ විවාදය |
පූර්වප්‍රාප්තිකයා | චේම්බර්ලන් යුද්ධ අමාත්‍ය මණ්ඩලය |
අනුප්‍රාප්තිකයා | චර්චිල් භාරකාර අමාත්‍ය මණ්ඩලය |
යුද්ධ කැබිනට් මණ්ඩලය
සංස්කරණය1940–45
සංස්කරණය
තනතුර | අමාත්‍යවරයා | නිලය ඇරඹුවේ | නිලයෙන් ඉවත්වූයේ | පක්ෂය | |
---|---|---|---|---|---|
මහා භාණ්ඩාගාරයෙහි පළමුවන සාමිවරයා ආරක්ෂක අමාත්‍යවරයා | වින්ස්ටන් චර්චිල් | මැයි 1940 | මැයි 1945 | කොන්සර්වේටිව් | |
නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා | ක්ලෙමන්ට් ඇට්ලී | පෙබරවාරි 1942 | මැයි 1945 | කම්කරු |