චයිනාටවුන් එම්ආර්ටී දුම්රිය ස්ථානය
චයිනාටවුන් එම්ආර්ටී දුම්රිය ස්ථානය (NE4/DT19) යනු, සිංගප්පූරුවෙහි උතුරු නැගෙනහිර මාර්ගයෙහි සහ ඩවුන්ටවුන් මාර්ගයෙහි පිහිටි බහු සීඝ්‍ර සංක්‍රමණ (එම්ආර්ටී) දුම්රිය ස්ථානයකි.
NE4 DT19 චයිනාටවුන් එම්ආර්ටී දුම්රිය ස්ථානය Chinatown MRT Station 牛车水地铁站 சைனாடவுன் Stesen MRT Chinatown | ||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සීඝ්‍ර සංක්‍රමණ | ||||||||||||||||
සාමාන්‍ය තොරතුරු | ||||||||||||||||
පිහිටි ස්ථානය | 151 නිව් බ්‍රිජ් පාර 91 අපර් ක්‍රොස් වීදිය සිංගප්පූරුව 059443/058362 | |||||||||||||||
භූගෝලීය ඛණ්ඩාංක | 1°17′05″N 103°50′38″E / 1.28485°N 103.844006°E | |||||||||||||||
ක්‍රියාකරු | එස්බීඑස් ට්‍රාන්සිට් (කොම්ෆෝර්ට්ඩෙල්ග්‍රෝ) (උතුරු නැගෙනහිර මාර්ගය) එස්බීඑස් ට්‍රාන්සිට් ඩීටීඑල් (ඩවුන්ටවුන් මාර්ගය) | |||||||||||||||
දුම්රිය මාර්ග(ය) | ||||||||||||||||
වේදිකා ගණන | ද්වීප හැඩැති (උතුරු නැගෙනහිර මාර්ගය) පැති හැඩැති (ඩවුන්ටවුන් මාර්ගය) | |||||||||||||||
දුම්රිය මාර්ග ගණන | 4 | |||||||||||||||
ප්‍රවාහන සබදතා | බස් රථ, ටැක්සි රථ | |||||||||||||||
Construction | ||||||||||||||||
Structure type | යටිබිම් | |||||||||||||||
Platform levels | 3 | |||||||||||||||
Accessible | Yes | |||||||||||||||
වෙනත් තොරතුරු | ||||||||||||||||
දුම්රිය ස්ථාන කේතය | NE4 DT19 | |||||||||||||||
ඉතිහාසය | ||||||||||||||||
විවෘතය | 20 ජූනි 2003 (උතුරු නැගෙනහිර මාර්ගය) 22 දෙසැම්බර් 2013 (ඩවුන්ටවුන් මාර්ගය) | |||||||||||||||
Services | ||||||||||||||||
|