චමින්ද ඉන්දික විජේකෝන්

චමින්ද ඉන්දික විජේකෝන් (1981 සැප්තැම්බර් 15) යනු ශ්‍රී ලංකාවේ මීටර් 1500 මැදි දුර දිවීමේ ඉසව්ව නියෝජනය කල මළල ක්‍රීඩකයෙකි. 2011 ලෝක මළල ක්‍රීඩා ශූරතාවලියේදී ඔහු මීටර 1500 ඉසව්ව සඳහා නව ශ්‍රී ලංකා වාර්ථාවක් පිහිටුවීමට සමත් විය.

පදක්කම් වාර්තාව
පිරිමි මළල ක්‍රීඩා
ආසියානු ශූරතාවලිය
රිදී 2009 Guangzhou මීටර් 1500
ලෝකඩ 2011 Kobe මීටර් 1500
Lusophony ක්‍රීඩා උළෙල
රන් 2006 මැකාව් මීටර් 1500
රන් 2009 ලිස්බන් මීටර් 1500
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
රිදී 2004 ඉස්ලාමාබාද් මීටර් 1500
රිදී 2006 කොළඹ මීටර් 1500
රන් 2010 ඩකා මීටර් 1500
ලෝකඩ 2010 ඩකා මීටර් 5000

ආශ්‍රිත සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය