එයාර් වය්ස් මාර්ෂල් චන්දන වැලිකල (ඉංග්‍රීසි: Chandana Welikala) USP යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අධ්‍යක්ෂ පරිපාලන ශ්‍රී ලංකා ගුවන් හමුදාව තනතුර හොබයි.

චන්දන වැලිකල
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා ගුවන් හමුදාව
පදවියඑයාර් වය්ස් මාර්ෂල්
අණදීම්පරිපාලන අධ්‍යක්ෂක
සටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
ප්‍රදානඋත්තම සේවා පදක්කම
psc

චන්දන වැලිකල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=චන්දන_වැලිකල&oldid=444078" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි