°•චතුරස්‍ර•°

චතුරස්‍රයක් යනු,සරල රේඛාවලින් සංවෘත තල රූපයක් වේ. චතුරස්‍ර වර්ග

(1) සම චතුරශය

(2) සෘජුකෝණාස්‍රය

(3) සමාන්තරාස්‍රය

(4) රොම්බසය

(5) ත්‍රිපිසියම යනුවෙන් වර්ග පහකි.

(1) සමචතුරශ්‍රය - පාද හතර සමාන හා අභ්‍යන්තර කෝණයක් අංශක අනුව බැගින් වූ චතුරශ්‍රය සම චතුරස්‍ර යනුවෙන් හඳුන්වයි

(2) සෘජුකෝණාස්‍රය - සම්මුඛ පාද සමාන පා සියලුම අභ්‍යන්තර කෝණ අංශක අනුව බැගින් වන චතුරස්‍රය සෘජුකෝණාස්‍රයක් යනුවෙන් හඳුන්වයි.

(3) සමාන්සතරාස්‍රය - සම්මුඛ පාද සමාන්තර වූ චතුරශ්‍රය සමන්තරාස්‍රයක් යනුවෙන් හඳුන්වයි . සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ.

(4)රොම්බසය - සම්මුඛ පාද සමාන්තර ද සියලුම පාද සමාන ද වන චතුරශ්‍රය රොම්බසයක් යනුවෙන් හඳුන්වයි.

(5) ත්‍රිපීසියම - සම්මුඛ පාද යුගලයක් සමාන්තර වූ චතුරශය ත්‍රිපීසියම යනුවෙන් හඳුන්වයි.

"https://si.wikipedia.org/w/index.php?title=චතුරස්‍රය&oldid=555779" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි