ගෝලීය ආර්ථිකය
දියුණු වන තාක්ෂණයක් සමාගම ලෝකයම එක් ඒකකයක් බවට පත්වෙමින් පවති. ලෝකව්‍යාප්ති ආර්ථික ක්‍රමය මගින් ව්‍යාපාරවලට ලොව පුරා තම භාණ්ඩ හා සේවා අලෙවි කිරීමට හැකියාව ඇත. ලොවපරා සමුහ ව්‍යාපාර හා මිත්‍රසම්මුතිය ගිවිසුම් ඇතිකර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා තිබීම, වත්මන් ව්‍යාපාරවල සාර්ථකත්වට හේතු වේ.
වාසි
සංස්කරණයලෝකව්යාප්ති ආර්ථික ක්‍රමයකට යොමු විමේ වාසින් බාහොමයක් ඇති අතර පමාණුකූල පිරික්සුම (Economies of Scole) ප්‍රධාන වාසියක් වේ. සම්බාධක ඉවත් කිරීම මගින් ව්‍යාපාරයකට ලාභ කම්කරු අමුද්‍රව්‍ය හා තාක්ෂණ පහසුකම් ලබාගත හැක. උදා "බොහෝමයක් ඇමරිකානු මෘදුකාංග සමාගම් ඒවා ඉන්දියාවේදී නිෂ්පාදනය කරයි" අනෙක් වාසින් ලෙස කුඩා ව්‍යාපාර වලට සීග්‍ර වර්ධනයක් ලබ ගැනීමට හැකිවීම, සේවකයන බඳවා ගැනීමේදි වැඩි තේරිම් ගණනක් තිබීම හා විශාල පාරිභෝගික ප්‍රධානය දැක්විය හැක.
එලෙසට ජාත්‍යන්තර ආයතන දියුණුවත්, රටවල් අතර වෙළඳාමෙන් ඇතිවන අන්යෝන්‍ය යැපීම නිසා ජාතින් අතර සාමය ඇතිවිමටත් ලෝකව්‍යාප්ත ආර්ථික ක්‍රමය හේතුයක් වේ. උදා. ලෙස ඉන්දියාව හා පාකිස්ථානය අතර කාෂ්මිරය සම්බන්ධ ආරවුල් තිබුනත් ඒ සම්බන්ධ යුද්ධයකට වලසිටි ආර්ථික වශයෙන් රටවල් දෙකකට දැඩිව බලපෑමක් ඇති වන බැවින් යුද්ධයක් ඇති නොවේ. එනමුත් ලෝකය සමඟ ගනුදෙනු නොකරන රටවල් මෙවන් අවස්ථාවක යුද්ධයකට පෙළඹිමට වැඩි ඉඩක් ඇත. එබැවින් ලෝක සාමයට ගෝලියකරණය ඇති බලපෑමක් ගැන මත පල කිරීමට පෙර එය අධ්‍යයනය වැදගත් වේ.
අවාසි
සංස්කරණයගෝලීය ප්‍රාග්ධන අවශ්‍යතාවයක් ලෙස මානව හිමිකම් හා මිනිසාගේ යහ පැවැත්ම යටපත්වීම ගෝලීය ආර්ථිකයට එරෙහි වන සිද්ධාන්තයන් සමහරකි.
යම් රටක් සතු බලයටත් වඩා වැඩි බලයන් මෙම සුපිරි සමාගම් ලබා ගැනීමේ හැකියාවක් ඇත. බොහෝ ඖෂධ සමාගම් ඔවුන්ගේ බලය ආණ්ඩුවලට බලපෑම් කිරීමට පවා යොදා ගන්නා බවට චෝදනා තිබේ. එතරම් ම නොවුවත් බොහෝ දුරකට මෙම සුපිරි සමාගම් සිය බලය යොදා ගැනීමේ ඉඩකඩ ඇත. නිෂ්පාදනයන්හි උප කොන්ත්‍රාත් ගලා යාමට සලස්වති. මෙම ව්‍යාපාර භාවිතයන්, සමාගම්වලට මුදල් ඉතිරි කර ගැනීමට ඉඩ සලසන අතර ආයෝජකයන්ට විශාල ප්‍රතිලාභ ලබා ගැනීමටත්, සේවා ලාභීන්ට වඩා පහසු මිළ ගණන්වලට නිෂ්පාදනයන් ලබා ගැනීමටත් මඟ හෙලි කරයි. ඒ සමඟම ලෝක ආර්ථිකය තුලනය කරයි. සංවර්ධනය වෙමින් පවතින රටවල පාරිසරික හා කම්කරු නීති ලිහිල්ව තබා ගැනීම සඳහා එම රටවල ආණ්ඩුවලට තමන් අභිප්‍රේරකයක් වන්නේ යැයි සමහරු විශ්වාස කරති. දියුණු වෙමින් පවතින රටවලට ප්‍රවේශ වීමේ හැකියාව ලබා ගැනීමට මෙම බහු ජාතික සමාගම් නිරන්තරයෙන්ම එම රටවල් පෙළඹවීට ලක් කරති. දියුණු වෙමින් පවතින රටවල භාණ්ඩ දියුණු රටවල වෙළඳ පොළට ආනයනය කිරීම වලකාලන ආරක්ෂණ රාජ්‍ය නීති, වර්ධනයත් සමඟ කපා හැරිය යුතු යැයි සමහරු විශ්වාස කරන අතර ගෝලීයකරණයට අදාලවන බොහොමයක් ආර්ථික ගැටළුවලට හේතුව එම රාජ්‍යායන්ම යැයි ආර්ථික නිදහස සඳහා වූ යෝජනා තර්ක කරයි.
උතුරු අර්ධ ගෝලය හා සංසන්දනය කරද්දී දකුණු අර්ධ ගෝලයේ ආර්ථික වර්ධනය වෙළඳ සම්බාධක විසින් නිරන්තරයෙන් වළකාලයි. ආර්ථික බාධාවන් අඩු වීමේ වේගය අන්තර් ජාලය වැනි නව තාක්ෂණයන් විසින් වැඩි කරනු ලැබේ. චීනයේ Haiet ඉන්දියාවේ PATA වැනි සමාගම්, ඉදිරියට එන සමාගම් සඳහා ගෝලීය වෙළඳ පොලේ ඇති ඉඩ ප්‍රස්ථාව දෙසට, ගෝලීය ආර්ථිකයට ගෝලීයකරණයේ මෙම වර්ධනය අවකාශ වෙළඳපොළ (Niche Market) වැනි නව අවස්ථා බිහි කොට ඇත. සෑම කෙනෙකුටම තරඟකාරීත්වය තුළ පැවතීමට නම් ගෝලීයකරණය හා බැඳී සිටීමට සිදුවේ. “ගෝලීය ආර්ථිකය තුළ ජයග්‍රහණ ලැබීමට තරුණයා කුසලතාවයන් උකහාගත යුතුය”යන මැයෙන් “ඩේවිජ් ශේන්” විසින් ලියා ඇති ලිපියේ “ගෝලීය ආර්ථිය තුළ ක්‍රියා කිරීම සහභාගීවීමට අවශ්‍ය කුසලතාවය සහිත හා රහිත යනුවෙන් කඳවුරු දෙකකට තාක්ෂණ හා වෘත්තීය විසින් ආර්ථිකය බෙදා වෙන් කරයි.” යනුවෙන් ඔහු පෙන්වා දෙයි. අධ්‍යාපනය හා කුසලතාවයන් පිළිබඳ කොන්දේසියේ දී දියුණු රටවල් සමඟ සෘජුවම තරඟ කිරීමේ හැකියාව දියුණුවෙමින් පවතින රටවලට, තාක්ෂණයේ ඉදිරි ගමන විසින් ලබා දී ඇතැයි ශේන් සඳහන් කරයි. සදාකල්හිම වර්ධනය වන ගෝලීය ආර්ථිකය සහ පුළුල්ව පැතිරුණ අන්තර් ජාල භාවිතය සමඟ තමන් නිරතුරුව ලොව වටා සිටින මිනිසුන් සමඟ බව මිනිසුන් සහ සමාගම් විසින් අවබෝධ කරගනිමින් සිටිති. බොහෝ විශාල සමාගම් අන්තර් ජාතික වෙළඳ සමාගම් බවට පත්වන පරිසරයක් ගෝලීයකරණය විසින් බිහිකොට තිබේ. මෙම තත්වය “පතුල කරා ඇදී යන තරඟ දිවිල්ලකට හේතු වී ඇතැයි මෙම හැඩරුවේ විචාරකයෝ පවසති. මෙහි දී සමාගම්, තරඟය තුළ රැඳී සිටීම පිළිබඳ කෙතරම් උනන්දුවේ ද යත්, ඔවුහු නිරන්තරයෙන්ම අක්‍රිය ශ්‍රමික වැටුප් ආර්ථික හා පාරිසරික තත්වයන් සහිත, දියුණුවෙමින් පවතින රටවලට සිය ආවඩන්නෝ ඇස යොමු කරද්දී ගෝලීය ආර්ථිකයේ විවේචකයෝ දියුණු වෙමින් පවතින රටවල ඇති ආරක්ෂිත සමාගම්වලට වෙළඳ බාධක වඩාත් අපහසු තරඟයක් ඇති කරතැයි තර්ක කරති. 2006 වසරේ ගෝලීය ආර්ථිකය අඛණ්ඩව වර්ධනය වෙමින් බොහෝ ඒක පුද්ගල සමාගමික හා රාජ්‍ය ණයගැතියන්ගේ බැඳීම්වලට යහපත් තත්වයක් උදාකරදෙමින් තිබේ. මේ නිසා මූල්‍ය වෙළඳ පොළ රඳවා තිබේ.
මානව අයිතින් හා ආර්ථික සාධක ගෝලික ප්‍රාග්ධනය උදසා යටත් කර ගැනිම යනු ගෝලිය ආර්ථිකයට විරැද්ධ සංකල්පයයි. මෙම ව්‍යාපාර රටකටත් වඩා බලවත් විය හැකත බොහෝ ඖෂධ සමාගම් රජයකට බලපෑම් කිරිමට තරම් බලවත් වන අතර මෙම සුපිර ව්‍යාරද ඊට වැඩි බලයක් හිමිකර ගත හැක. ගෝලීය කරණය සමග නවිකේතන වෙළදපල වැනි ගෝලියකරණ තරගකාරිත්වයට මුහුන දිමට අවශ්‍ය නව අවකාශයන් විවෘත වේ. Doivid Shane ගේ ලිපි වල "තරැණයක් ගෝලිය ආර්ථිකය ජය ගැනීමට අවශ්‍ය කුසලතා ලබාගත යුතුයි" තාක්ෂණය හා වෙළදාම මගින් අර්ථිකය දෙකොටසක් බෙදෙයි. ඒ ගොලීය ආර්ථිකයට සහභාගි විමට කුසලතා සහති හා රහිත ලෙසයි. ෂේන් (shonel) ට අනුව දියුණු තාක්ෂණය නිසා සංවර්ධන වෙමින් පවතින රටවලට අධ්‍යාපන හා කුසලතා අතින් දියුණු රටවල් සහග තරගකිිමට හැකිවේ. එයට හේතුව තාක්ෂනික දියුණුවක් සමග අන්තර්ජාලය භායිතය ඉහල යමෙන් රැකියාවලට හා ව්‍යාපාර අවස්ථාව වලට ගෝලිය තරගයක් තිබිමයි. ගෝලිය ආර්ථික සමග ව්‍යාපාර දේශසිමාවෙන් ඕබබට පැතිරිම ඇරඹිය ව්‍යාපාර ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු කම්කරැ පරිරිත නිති හා ආර්ථික මට්ටම අඩු රටවලට පවා තරගකාරි විමට තනයි. මෙමගින් ව්‍යාපාර වල වියදම අඩුවන බැවින් ප්‍රමුඛ ව්‍යාපාරිකයන්ට ඔවුනගේ පාරිභෝගිකයන්ට දැරිය හැකි නිෂ්පාදන සැපයිම හැකියාව ලබා දෙන අතර ලෝක ආර්ථිකය සමතුලිතව තබවයි. මෙම ව්‍යාපාර මගින් සංවර්ධනය වෙමින් පවතින රටවලට දියුනු රටවල වෙළදපොලට අතුරැ විමට අවස්ථා උදවේ. එනමුත් බොහෝ දුයුණු රටවල් දියුනවෙමින් පවතින රටවල භාණ්ඩ ආනයන වැලැක්විමට ආරක්ෂණ ප්‍රතිපත්ති අනුගමනය කරයි. සමහරකේ වැලැක්විමට ආරක්ෂණ ප්‍රතිපත්ති අනුගමනය කරයි. සමහරෙක් නිති වැඩිකර මෙම ආනයන නැවතිමට යොජනා කරන අතර තවත් පිරිසක් මෙවැනි ගෝලීකරණය සම්බන්ධ ගැටළු පැනනැගිමට රජයන්ගේ වැරැද්ද බව සලකයි දේශසිමාවලින් ඔබ්බට පැතිරැණු ව්‍යාපාර දියුණු වෙමින් පවතින රටවල කම්කරැ හා පාරිසරික නීති අවමයෙන් තබා ගැනවීමට හේතුවේ. වෙළද සම්බාධක දකුණු ලෝකයේ (Gobble South) රටවලට උතුරේ රටවලට සාපේක්ෂව අඩු ආර්ථික දියුණුවක් තිබිමට හේතුවයි. අන්තර්ජාලය වැනි නව තාක්ෂනයන්ගේ වෙළද බාධක අවම වේ. ලෝක වෙළදපොල පුළුල් කිරිමට මෙම සම්බාධක බධාවක් බැවින් අවම කර දියුණු රටවල සමාගම් වලට තරගයක් උදාකර දිමට යෝජනා වී ඇත. එය දියුණු වෙමින් පවතින වෙළදපොල වල Haier (චීනය) හා Teta group(ඉන්දියාව) මෑත ව්‍යාපාර වලට හිතකර වේ. හාර ලෝක ආර්ථිකයට පුළුල් විම සිදුවු අතර බොහෝ පුද්ගපලයන්, ව්‍යපාර හා රජයන් ණය ලබගෙන භාණ්ඩ නිෂ්පාදනය කල අතර, එම නිසා මුල්‍ය වෙළදපොල පහල ගොස් තිබුනි.