ගෝමරන්කඩවල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය

ගෝමරන්කඩවල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පලාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවතින ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයකි.

ගෝමරන්කඩවල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය
ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය
රට Sri Lanka
පලාතනැගෙනහිර පලාත
දිස්ත්‍රික්කයත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
රජය
 • ප්‍රාදේශීය ලේකම්එස්. එම්. සී. සමරකෝන් මහතා
සරිය
 • භූමිය110 සතරැස් සැත (285 කිමී2)
ජනගහණය
 • මුළු8,697 (මූලාශ්‍රය: සම්පත් පැතිකඩ, 2,012)
 සමස්ත ජනගහනයෙන් 26 (0.003%)දෙනෙකු දමිල ජාතිකයින් වන අතර ඉතිරිය 8671 සිංහල වේ.
වේලා කලාපSri Lanka Standard Time (UTC+5:30)
ZIP31026
වෙබ් අඩවිය"www.gomarankadawala.ds.gov.lk"

භූ විෂමතාවය සංස්කරණය

ගෝමරන්කඩවල කොට්ටාශය වර්ග කිලෝමීටර් 285ක එනම් වර්ග සැතපුම් 110 කින් සමන්විත ‍වේ.[1]

මූලාශ්‍ර සංස්කරණය

  1. "Area of Sri Lanka by province and district" (PDF). Statistical Abstract 2011. Department of Census & Statistics, Sri Lanka. 2012-11-13 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)