ගෝකන්න විහාරය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථානයකි.

ගෝකන්න විහාරය
විහාරයට ඇතුල් වන මග
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම

මහාවංශය, චූලවංශය වැනි පුරාණ මූලාශ්‍රයන්ට අනූව මහසෙන් රජ විසින් තුන්වන සියවසේදී ගෝකන්න විහාරය කරවා තිබේ.[1][2]

ආශ්‍රිත සංස්කරණය

  1. "satmag01". අයිලන්ඩ්.එල්කේ. සම්ප්‍රවේශය 28 ඔක්තෝම්බර් 2014.
  2. "ෆන්ඩේ ටයිම්ස්". සන්ඩේ ටයිම්ස්.එල්කේ. සම්ප්‍රවේශය 28 ඔක්තෝම්බර් 2014.
"https://si.wikipedia.org/w/index.php?title=ගෝකන්න_විහාරය&oldid=399279" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි