ගොනුව සාකච්ඡාව:මුහුදු මහා විහාරය, පොතුවිල්.JPG

Latest comment: වසර 11කට පෙර by ශ්වෙත

ගොනුව ඔබ විසින් නිමැවූ බව ගොනු විස්තරයේ සඳහන් කිරීම ප්‍රමාණවත් නොවේ යයි මම සිතමි. වරපතක් සඳහන් කල යුතු වෙයි. ---ශ්වෙත (talk) 10:50, 4 පෙබරවාරි 2013 (යූටීසී)Reply

මෙම ගොනුව පැහැදිලි ලෙසම s.b.wijesundara වන මා යන පරිශීලකයා විසින් පොතුවිල් මුහුඳු මහා විහාරයේදීම ඡායාරූප ගත කර මා විසින්ම ප්‍රති ප්‍රමාණය (resize) කරනලද ඡායාරූපයක්ම වේ මේ සම්බන්ධ විස්තර තවත් අවැසි වන්නේද වරපතක් තවදුරටත් කෙලෙස සඳහන් කරමිද ? --S.b.wijesundara (talk) 13:17, 15 පෙබරවාරි 2013 (යූටීසී)Reply

මෙහි අවශ්‍යතාවය වන්නේ මෙයයි. විකිපීඩියාව යනු ලෝක ව්‍යාප්ත දැනුම් සම්භාරයකි. ඔබ විසින් සිංහල විකියට දැමුණු ගොමුව වෙනත් විකියන්හී වෙනත් ලිපි වලද භාවිතා කිරීමට අවශ්‍ය විය හැක. එවිට එම පරිශීලකයන් දැනගත යුතුයි එයට අවසර තිබේද යන්න. එයට තමයි වරපතක් අවශ්‍ය වන්නේ. කිසියම් ප්‍රකාශනයක් කිරීටමන් එම අවසරය දිය නොහැකි අතර ඒ සඳහා විශේෂිත ආකෘතියක් සහිත වරපත් ඇත. මේ පිළිබඳ දැනුවත් යමෙකු ඔබ දැනුවක් කරනු ඇතැයි ඉත සිතින් හඟිමි. --- ශ්වෙත (talk) 13:23, 15 පෙබරවාරි 2013 (යූටීසී)Reply
Return to the file "මුහුදු මහා විහාරය, පොතුවිල්.JPG".