ගොනැඩොට්‍රොපින් ප්‍රතිග්‍රාහක
ඉන්ටර්ප්‍රෝ පවුල
ගොනැඩොට්‍රොපින් ප්‍රතිග්‍රාහක යනුවෙන් හැඳින්වෙන්නේ ගොනැඩොට්‍රොපින නම් වූ පිටියුටරි හෝර්මෝන කාණ්ඩය සමඟ බැඳෙන ප්‍රතිග්‍රාහක කාණ්ඩයයි. මේ අතරට පහත ප්‍රතිග්‍රාහක ඇතුළත් වේ:
- ස්යුනික-උත්තේජක හෝර්මෝන ප්‍රතිග්‍රාහක (FSHR) - මෙයට ස්යුනික-උත්තේජක හෝර්මෝනය (FSH) බැඳෙයි.
- ලුටේනීකාරක හෝර්මෝන ප්‍රතිග්‍රාහක (LHR) - මෙයට ලුටේනීකාරක හෝර්මෝනය (LH) සහ මානව කෝරියෝනික ගොනැඩොට්‍රොපින් (hCG) යන හෝර්මෝන බැඳෙයි.
මේවාත් බලන්න
සංස්කරණය
සැකිල්ල:G protein-coupled receptors සැකිල්ල:Gonadotropins and GnRH සැකිල්ල:GnRH and gonadotropin receptor modulators