ගෙමැස්සා (Musca domestica) ලෝකය පුරාම පාහේ ව්‍යාප්ත වී සිටී. බොහෝ විට මිනිසාට රෝගාබාධ වැනි දේ සාදමින් විශාල බලපෑමක් සිදු කළත් මේ ගෙමැස්සෙක් ජීවත් වන්නේ සති 4 ක පමණ කුඩා කාලයක් පමණි. ගෙමැස්සන් ගෘහාශ්‍රිතව සිටින විට ඉන් පිටතට වඩා වැඩිකල් ජීවත් වේ. මේ කෙටි ජීවිත කාලය තුල ගැහැණු ගෙමැස්සා බිත්තර 1000 ක් පමණ දමයි.

"https://si.wikipedia.org/w/index.php?title=ගෙමැස්සා&oldid=469205" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි