ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය (ගෘහස්ථ අපචාර හෝ පවුල් ප්‍රචණ්ඩත්වය ලෙසද හදුන්වයි ) ගෘහස්ථ පරිසරයක් තුළ එක් පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුට හැසිරීම් රටාවන් මගින් ශාරිරිකව හෝ මානසිකව පීඩනයකට පත්කිරීමක් ලෙස දැක්විය හැකිය.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය
වර්ගීකරණය සහ බාහිර සම්පත්
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා දම් පාට පීත්ත පටිය භාවිතා කරයි.
eMedicinearticle/805546
MeSHD017579
"https://si.wikipedia.org/w/index.php?title=ගෘහස්ථ_ප්‍රචණ්ඩත්වය&oldid=397421" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි