ගූගල් ග්ලාස් ("GLΛSS" ලෙසින් ශෛලීගත) යනු, ප්‍රොජෙක්ට් ග්ලාස් පර්යේෂණ සහ ප්‍රවර්ධන ව්‍යාපෘතියෙහි,[1] ගූගල් විසින් ප්‍රවර්ධනය කෙරෙමින් පවතින හිසෙහි-පැළඳෙන ප්‍රකාශ සංදර්ශකයක් (OHMD) සහිත පැලඳිය හැකි පරිගණකයක් වන අතර ව්‍යාපෘතියෙහි පරමාර්ථය වන්නේ සමූහ-වෙළෙඳපොළ වෙත සාර්වත්‍රික පරිගණකයක් නිපැයීමය.

2012 ජූනි මසදී ගූගල් I/O හි ප්‍රදර්ශනයට තිබූ ග්ලාස් ප්‍රාග්දර්ශයක්

ආශ්‍රිත සංස්කරණය

  1. ගෝල්ඩ්මන්, ඩේවිඩ් (4 අප්‍රේල් 2012). "ගූගල් අන්වේල්ස් 'ප්‍රොජෙක්ට් ග්ලාස්' වර්චුවල්-රියැලිටි ග්ලාසර්ස්". මනි (සීඑන්එන්). http://money.cnn.com/2012/04/04/technology/google-project-glass/?source=cnn_bin. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 අප්‍රේල් 2012. 
"https://si.wikipedia.org/w/index.php?title=ගූගල්_ග්ලාස්&oldid=348488" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි