ගුවන්යානා වැසිකිළිය

ගුවන්යානා වැසිකිළියක් යනු, ගුවන්යානයක් තුල ඇති, ප්‍රසාධනාගාරයක් සහ සොරොව් බේසමක් සහිත කුඩා කාමරයකි.

එයාර් කැනඩා බෝයිං 777-200LR (2011) ගුවන්යානයක් තුල ඇති ජනේලයක් සහිත ව්‍යාපාර පංතියෙහි වැසිකිළියක්

ඉතිහාසය

සංස්කරණය
 
දෙවන ලෝක යුද්ධය සමයෙහි රාජකීය ගුවන්හමුදා විකස් වෙලිංටන් බෝම්බ හෙලන යානයක් තුල ගුවන් කාර්ය මණ්ඩලයෙහි සාමාජිකයෙක්. ඔහුට දකුණු පසට වන්නට ඇති බහාලුම යනු ගුවන්යානයෙහි "එල්සන්" රසායනික වැසිකිළිය වෙයි (1939-1941)
"https://si.wikipedia.org/w/index.php?title=ගුවන්යානා_වැසිකිළිය&oldid=396774" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි