ගිවිසුමක තුන්වන පාර්ශවය

ගිවිසුමක පෙරවිතා වාදය මඟින්, වාසිගනුවක් බලාත්මක කල හැක්කේ එයට සම්බන්ධ පුද්ගලයන්ට පමණක් බව පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් ගිවිසුමක් බිඳීමේදී ගිවිසුම් පාර්ශ්වයන්ට සිවිල් නඩු පවරයි. නමුත් පසුගිය වසර කිහිපයෙදී පෙරවිතා නීතිය යම් ප්‍රමාණයකට විඛාදිත විය. එමෙන්ම තුන්වන පාර්ශවයේ අර්ථලභීන්ට, ඔවුන් පක්ෂ නොවූ ගිවිසුමක් බ්ඳී යාමේදී, වන්දි ලබා ගැනීමට අනුමත කර ඇත. තුන්වන පාර්ශවයක් ගිවිසුමකට යටත් වන අවස්ථා දෙකක් ඇත. එනම් තුන්වන පාර්ශවය, ප්‍රභාවී පාර්ශවයකට ණය ගෙවීමට එකඟ වන බව සඳහා කරන මානකයයි. අර්ථලාභී පරීක්ෂණයේ අරමුණ පොරොන්දු ලාභීයා විසින් පොරොන්දු සම්පණ්‍යයට අදාලව, අර්ථලාභීන්ට අදාල අර්ථ ලාභ ලබා දෙන්නේ දැයි සොයා බැලීමයි. පාර්ශ්වයන් වෙත අනුමත විත්තිවච්යන් ඇත්නම් මූලික ගිවිසුම තුන්වන පාර්ශවයේ අර්ථලාභීන් වෙත දීර්ඝ කරයි.

එන්ගලන්තය මගින් 1999 ගිවිසුම් පනත හඳුන්වා දීම මෑත කාලීන උදාහරනයක් ලෙස පෙන්වා දිය හැක.