ගිරය (ටෙලි නාට්‍යය)

ගිරය යනු 80 දශකයේ මෙරට අතිශය ජනප්‍රියත්වයට පත්වූ, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද සිංහල ටෙලි නාට්‍යයකි.[1] මෙය නිෂ්පාදනය කළේ ටෙලිස්ටාර් නිර්මාණ නිවහන වෙනුවෙන් බන්දුල වීරක්කොඩි ය

රංගන ශිල්පීන් සංස්කරණය

කතාව සංස්කරණය

පුණ්‍යකාන්ති විජේනායක විසින් රචිත 'ගිරය' නවකතාව ඇසුරින් 'ගිරය' ටෙලි නාට්‍යය නිර්මාණය කෙරුණි.[2]

දායකත්වයන් සංස්කරණය

  • නිෂ්පාදනය - බන්ධුල වීරක්කොඩි.<ref> http://www.sarasaviya.lk/features/2019/08/01/7579/ලංකා-tv-අන්දරය?page=6. {{cite web}}: Missing or empty |title= (help)
  • තිර පිටපත - සෝමවීර සේනානායක.
  • සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ.
  • සංගිතය - රෝහණ වීරසිංහ.

ආශ්‍රිත සංස්කරණය

  1. "හොඳ ටෙලිනාට්‍ය සංරක්ෂණය කිරීම මගේ විනෝදාංශයක්". සිළුමිණ. 2012-01-01. සම්ප්‍රවේශය 2015-01-15.
  2. "'ගිරය' ගෙදර එයි". සරසවිය. 2011-12-29. සම්ප්‍රවේශය 2015-01-16.
"https://si.wikipedia.org/w/index.php?title=ගිරය_(ටෙලි_නාට්‍යය)&oldid=545411" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි