ගින්නෙන් උපන් සීතල

ගින්නෙන් උපන් සීතල යනු සිනෙප්‍රෝ ලංකා ඉන්ටර්නැෂනල් වෙනුවෙන් අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කෙරුණු සහ චමත්ක පීරිස් විසින් නිෂ්පාදිත ශ්‍රී ලාංකික මාක්ස්වාදී විප්ලවවාදී රෝහණ විජේවීර පිළිබඳ 2019 සිංහල චරිතාපදානමය චිත්‍රපටයකි. කමල් අද්දරාරච්චි සහ සුලෝචන වීරසිංහ යන චිත්‍රපට තරු විසින් ප්‍රධාන චරිත රඟපෑවේ ජගත් මනුවරණ සහ සුජීව ප්‍රියලාල් සමගිනි. සංගීත රචනය නදීක ගුරුගේ විසින් විය.

ගින්නෙන් උපන් සීතල
Ginnen Upan Seethala
නාට්‍යමය නිකුතු පෝස්ටරය
අධ්‍යක්ෂණය කලේඅනුරුද්ධ ජයසිංහ
නිෂ්පාදනය කලේසිනෙප්‍රෝ ලංකා ඉන්ටර්නැෂනල්
ලියන ලද්දේආරියවංශ ධම්මගේ
මෙය මත පදනම් වෙයිරෝහණ විජේවීරගේ චරිතාපදානය
රඟ පාන්නේකමල් අද්දරාරච්චි
සුලෝචන වීරසිංහ
ජගත් මණුවර්න
සුජීව ප්‍රියලාල්
සංගීතය සැපයුවේනදීක ගුරුගේ
Cinematographyධනුෂ්ක ගුණතිලක
සංස්කරණය කලේරවින්ද්‍ර ගුරුගේ
Release date
18 ජනවාරි 2019
Running time
150 විනාඩි
Countryශ්‍රී ලංකාව
Languageසිංහල
"https://si.wikipedia.org/w/index.php?title=ගින්නෙන්_උපන්_සීතල&oldid=431713" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි