ගැසට් යනු පුවත්පතකි. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ගැසට් යනු රජයේ තීන්දු හා නව නීති ප්‍රකාශයට පත් කරණ නව ලේඛණයකි.


අතීතයේ ඉතාලි පුවත්පත් මිලදී ගැනිමට භාවිතාකල “ ගැසටා ” යන ටෙනිසියානු කාසිය ඇසුරෙන් එම යෙදුම බිහිවිය. මෙම වචනය ඉංග්‍රීසි භාෂාවේ යෙදුණේ “ පුවත් පත ” යන අර්ථයෙන්ය. මෙය නිල රාජ්‍ය පුවත්පත බවට පත් වූයේ 1665 දී “ ද ඔක්ස්ෆර්ඩ් ගැසට් ” යන නමින් පළවූනු ලන්ඩන් ගැසට් පුවත්පත හරහාය. මෙය ලෝකයේ ප්‍රථම පුවත්පත් කිහිපය අතරට ද අයත්වේ. 1699 දී එඩින්බර්ක් ගැසට්පතද පළවිය.


ව්‍යාපතියත් සමග මෙම යෙදුම ප්‍රධාන ප්‍රවාහයේ මුද්‍රිත ප්‍රශ්නපත් සඳහාද යෙදී ඇත. උදා - මොනට්‍රීයල් ගැසට්


ගැසට් යන පදය ක්‍රියාපදයක් ලෙසද යෙදේ. එනම් “ ගැසට් පතක් ප්‍රකාශයට පත් කිරීම ” යන්නට ඉංග්‍රීසි භාෂාවේ ගැසට් යන්න භාවිතාවේ. උදා - 1960 දී ‘ලෙක් නාපුරු කරුලු අභය භුමිය ලෙස ගැසට් කරන ලදී.

නිල ගැසට් සංස්කරණය

කිසියම් අත්‍යවශ්‍ය කරුණක් ක්‍රියාවට නන්වා නිල ලේඛනයක් මඟින් මහජනනයා වෙත දැන්වීම සාමාන්‍ය සිරිතයි. එය නිල ගැසට්පත වෙයි.

උදා - තායිලන්තයේ “ ද රෝයල් ගැසට් ”


සටහන් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ගැසට්&oldid=472199" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි