ගැටුම් වාදී න්‍යාය කාල් මාක්ස්

කාල් මාක්ස් විසින් හේගල්ගේ ගැටුම් න්‍යාය අධ්‍යයනය කර එය ඔස්සේ සමාජ වෙනස් වීම පැහැදිලි කිරීමට උත්සාහ ගෙන ඇත.