ගැටහරඹ යනු අතපය භාවිතා කර ප්‍රතිවාදියා ග්‍රහණය කරගැනීමට යොදාගන්නා සටන්ක්‍රමයකි.මෙය ලොව බොහෝ සටන් ක්‍රමයන්හි දක්නට ලැබේ.මේවා පුහුණුවන මල්ලවයින් බොහෝවිට කොට සැහැල්ලු ඇඳුමක් භාවිතා කරයි.කාන්තාවන් සඳහාද මේවා පුහුණුකළ හැක.කාන්තා ගැටහරඹ සටන්වලදී කාන්තාව වඩා ශක්තිමත් වන්නේ නම් පුරුෂයෙකුට වුවද ගැටයක් යොදා මර්දනය කළ හැක.

"https://si.wikipedia.org/w/index.php?title=ගැටහරඹ&oldid=469983" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි