ගාමිණී හෝල් (ප්‍රදේශය)

කොළඹ නගරයට අයත් මරදාන අසල ප්‍රදේශයකි.

නම සංස්කරණය

ගාමිණී හෝල් නමින් මෙම ප්‍රදේශයේ තිබූ චිත්‍රපටි ශාලාව නිසා මෙම නම ලැබී ඇත. 1983 කළු ජූලිය දිනයේදී එම චිත්‍රපටි ශාලාව ගිනිතබා විනාශකර ඇත.

විශේෂතා සංස්කරණය

පැරණි පොත් විකුණන කඩ සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.

"https://si.wikipedia.org/w/index.php?title=ගාමිණී_හෝල්_(ප්‍රදේශය)&oldid=352621" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි