මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි) |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
කොළඹ නගරයට අයත් මරදාන අසල ප්රදේශයකි.
ගාමිණී හෝල් නමින් මෙම ප්රදේශයේ තිබූ චිත්රපටි ශාලාව නිසා මෙම නම ලැබී ඇත. 1983 කළු ජූලිය දිනයේදී එම චිත්රපටි ශාලාව ගිනිතබා විනාශකර ඇත.
පැරණි පොත් විකුණන කඩ සඳහා ප්රසිද්ධියක් උසුලයි.