ග්‍රේෂන් සම්මානය (ඉංග්‍රීසි:  Gratiaen Prize) යනු ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත හොඳම සාහිත්‍ය කෘතිය සඳහා ලබාදෙන වාර්ෂික සම්මානයකි. එය 1992 දී ශ්‍රී ලංකාවේ උපන් කැනේඩියානු නවකතාකරුවෙකු වන මයිකල් ඔන්ඩච්චි විසින් ආරම්භ කරන ලද්දේ ඔහුගේ "The English Patient" නවකතාව සඳහා බුකර් සම්මානය සම සම්මානලාභියෙකු ලෙස ලැබුණු මුදලින් ය.[1] මෙම ත්‍යාගය නම් කර ඇත්තේ ඔන්ඩච්චි ගේ මව වන Doris Gratiaen නමින් වේ.

ග්‍රේෂන් සම්මානය
සම්මාන පිරිනමන්නේශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත වසරේ හොඳම සාහිත්‍ය කෘතිය
වෙබ්අඩවියhttps://www.gratiaen.com/gratiaen-prize Edit on Wikidata

මූලාශ්‍ර සංස්කරණය

  1. "About". The Gratiaen Trust. සම්ප්‍රවේශය 9 September 2020.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රේෂන්_සම්මානය&oldid=518294" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි