කැරිබියන් මුහුදේ ගිණිකොන දිග ග්‍රෙනඩයින් හි දකුණු කෙළවරෙහි පිහිටි ග්‍රෙනඩා දූපත ප්‍රධාන දුපත හා තවත් කුඩා දූපත් හයකින් ද සැදුනු ස්වෛරි දූපත් රාජ්‍යයකි. ට්‍රිනිඩෑඩ් සහ ටො‍බාගෝ රාජ්‍යන්ට වයඹ දිගින් ද වෙනිසියුලාවට ඊසාන දිගින් ද, සාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩයින්හි නිරිත දිගින් ද ග්‍රෙනඩා රාජ්‍යය පිහිටා තිබේ.

ගොනුව:125px-Flag of Grenada.svg.png
             ජාතික කොඩිය
ආදර්ශ පාඨය "සැමවිට අපි දන්නා, ප්‍රාර්ථනා කරනා දෙවියන්, එක ජාතියක් ලෙස ගොඩනංවයි සහ දියුණු කරයි "
ජාතික ගීය Hail Grenada
             සිතියම
LocationGrenada.png
අගනුවර සහ විශාලම නගරය ශාන්ත ජොර්ජ්
රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි භාෂාව
ජන වර්ග 82% කළු, 13% කළු සහ යුරෝපානු, 5% යුරෝපානු සහ නැගෙනහිර ඉන්දියන් සහ ට්‍රේස් ඔෆ් අරවැක්
රාජ්‍ය පාර්ලිමේන්තු ජාතන්ත්‍රවාද
රැජන II එලිසබෙත්
අගමැති ටිල්මාන් තෝමස්
නිදහස එක්සත් රාජ්‍යයේ සිට 7 පෙබරවාරි 1974
       වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 344
වර්ග සැතපුම් 132.8
ජලය (%) 1.6
            ජනගහනය
2005 තක්සේරුව 110,000
ඝනත්වය වර්ග කිලෝමීටර 319.8
වර්ග සැතපුම් 828.3
දළ ජාතික නිෂ්පාදිතය 2009 තක්සේරුව
එකතුව ඩොලර් 11.103(බිලියන)
සාමාන්‍ය ඩොලර් 10,712
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 615 (බිලියන)
සාමාන්‍ය ඩොලර් 5,969
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.813(ඉහළ)
මුදල් නැගෙනහිර කැරිබියන් ඩොලර් (XCD)
අන්තර්ජාල "' .gd
දුරකථන සංකේත +1-473

එහි විශාලත්වය වර්‍ග කි.මී. 344 කි. ජනගහනය 110,000 ක් වේ. සාන්ත ජෝර්ජ් යනු එහි අගනුවර වේ. එ‍රටෙහි ජාතික පක්ෂියා වනුයේ, වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින ග්‍රෙනඩා පරෙවියාය.

"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රෙනඩා&oldid=471649" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි