ග්‍රැහැම් බ්‍රැඩි
ග්‍රැහැම් ස්ටුවර්ට් බ්‍රැඩි (උපත 20 මැයි 1967) යනු, බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂය දේශපාලනඥයෙක් සහ අල්ට්‍රිනම් සහ සේල් බටහිර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) වෙයි. ව්‍යාකරණ පාසල් සඳහා ඩේවිඩ් කැමරන්ගේ විරුද්ධත්වය නිසා 2007 වසරෙහිදී ඉල්ලා අස්වීමට පෙර, කොන්සර්වේටිව් නායකයන් සතරදෙනෙක් යටතේ, ඔහු යුරෝපය සඳහා පෙර-නිමිති කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන් සේවය කලේය. 2010 මැයි 26 දිනදී, ශ්‍රීමත් මයිකල් ස්පයිසර් වෙනුවට 1922 කමිටුවෙහි සභාපති වශයෙන් ඔහු පත් විය. [1][2]
ග්‍රැහැම් බ්‍රැඩි පාම | |
---|---|
ග්‍රැහැම් බ්‍රැඩි, ජිබ්‍රෝල්ටා ජාතික දිනය දේශපාලන රැලියෙහි, 10 සැප්තැම්බර් 2007 | |
1922 කමිටුවෙහි සභාපති | |
නිලයට පත්වූයේ 26 මැයි 2010 | |
Leader | ඩේවිඩ් කැමරන් |
පූර්වප්‍රාප්තිකයා | ශ්‍රීමත් මයිකල් ස්පයිසර් |
අනුප්‍රාප්තිකයා | තනතුරු ධාරි |
යුරෝපය සඳහා පෙර-නිමිති කැබිනට් අමාත්‍යවරයා | |
පදවිය දැරීම 14 සැප්තැම්බර් 2004 – 29 මැයි 2007 | |
Leader | මයිකල් හවර්ඩ් ඩේවිඩ් කැමරන් |
අනුප්‍රාප්තිකයා | මාර්ක් ෆ්‍රංස්වා |
අල්ට්‍රිනම් සහ සේල් බටහිර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
නිලයට පත්වූයේ 2 මැයි 1997 | |
පූර්වප්‍රාප්තිකයා | ෆර්ගස් මොන්ට්ගමරි |
බහුතරය | 11,595 (23.5%) |
පුද්ගලික තොරතුරු | |
උපත | 20 මැයි 1967 සල්ෆර්ඩ්, ලැන්කෂයර්, එංගලන්තය |
ජාතිකත්වය | බ්‍රිතාන්‍ය |
දේශපාලන පක්ෂය | කොන්සර්වේටිව් |
කලත්‍රයා(යන්) | වික්ටෝරියා ලවුතර් |
නිවහන | අල්ට්‍රිනම්, මහා මැන්චෙස්ටර් |
උගත් ශාස්ත්‍රාලය | ශාන්ත ඒඩ්න්ස් ශාස්ත්‍රාලය, ඩරම් |
වෙබ් අඩවිය | www.grahambrady.co.uk |
2010 දෙසැම්බර් 1 දිනදී, ඔවුන්ගේ වාර්ෂික පාර්ලිමේන්තු සම්මානයන්හිදී, ද ස්පෙක්ටේටර් විසින්, "වසරෙහි පසුපෙළ මන්ත්‍රීවරයා" ලෙසින් බ්‍රැඩි මහතා තෝරා ගන්නා ලදි.
ආශ්‍රිතසංස්කරණය
- ↑ ෆෝර්සයිත්, ජේම්ස් (19 දෙසැම්බර් 2009). "වට් කැමරන් රියලි නීඩ්ස් ටු තින්ක් අබවුට් ඕවර් ක්‍රිස්මස් ඊස් වයි හී වෝන්ට්ස් ටු බී පීඑම්". ද ස්පෙක්ටේටර්: pp. 11. http://www.spectator.co.uk/spectator/thisweek/5636003/part_2/what-cameron-really-needs-to-think-about-over-christmas-is-why-he-wants-to-be-pm.thtml. සම්ප්‍රවේශය කෙරුණු දිනය 30 දෙසැම්බර් 2009.
- ↑ එලියට්, ෆ්‍රැන්සිස් (30 දෙසැම්බර් 2009). "ටෝරිස් ප්ලෑන් ටු ඩිච් ජෝන් බර්කව් ඈස් ස්පීකර් ඉමීඩියට්ලි ආෆ්ටර් ඉලෙක්ෂන්". ද ටයිම්ස්. http://www.timesonline.co.uk/tol/news/politics/article6972005.ece. සම්ප්‍රවේශය කෙරුණු දිනය 30 දෙසැම්බර් 2009.
එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ෆර්ගස් මොන්ට්ගමරි ( අල්ට්‍රිනම් සහ සේල්) සඳහා) |
අල්ට්‍රිනම් සහ සේල් බටහිර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 1997–වර්තමානය |
වත්මන් තනතුරුධාරි |
දේශපාලන පදවි | ||
පූර්වප්‍රාප්තිකයා ශ්‍රීමත් මයිකල් ස්පයිසර් |
1922 කමිටුවෙහි සභාපතිවරයා 2010- |
අනුප්‍රාප්තිකයා තනතුරුධාරියා |