ග්‍රහණිය යනු, ක්ෂීරපායීන්, උරගයන්, සහ පක්ෂීන් ඇතුළු බොහෝ උසස් පෘෂ්ඨවංශීන්ගේ, ක්ෂුද්‍රාන්තයෙහි පළමු කොටසයි. මත්ස්‍යයන්ගේ ක්ෂුද්‍රාන්තය කොටස් වලට බෙදීම එතරම් පැහැදිලි ලෙස නොදැක්වෙන අතර, ග්‍රහණිය යන පදය වෙනුවට පූර්ව අන්ත්‍රය හෝ අවිදුර අන්ත්‍රය යන නම් භාවිතා වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රහණිය&oldid=247156" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි